

මෙරට නව යතුරුපැදි කණ්ඩායමක් බිහිවෙයි (Video)
නව යතුරුපදි කණ්ඩායමක් බිහිකර ඔවුන්ට අවශ්‍ය යතුරුපැදි ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීම නිශ්ශංක සේනාධිපති සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග එක්ව සංවිධාන කර තිබුණා.
මේ අතර කොළඹ මහ නගර සභාව සංවිධානය කරන නගරාධිපති කුසලාන හොකී තරගාවලිය අප්‍රේල් පළමු වැනිදා සිට 4 වැනි දක්වා කොළඹ කෘතිම හොකී පිටියේදී පැවැත්වෙනවා.