

මේ වසර අවසානය වන විට ඉන්දියාවේ තත්ත්වය ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්
තවදුරටත් ලොව වැඩිම කොවිඩ් ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඉන්දියාවේ මේ වසර අවසානය වන විට තත්ත්වය ඉතා බරපතල විය හැකි බවට විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.
එමගින් වැඩිම බලපෑමක් එල්ල විය හැක්කේ ළමුන් බවටයි මේ වන විට අනාවරණය කර තිබෙන්නේ.
තවද ඊයේ දිනයේත් ඉන්දියාවෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් ගණන දෙලක්ෂය ඉක්මවා තිබෙන අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව හාරදහස ඉක්මවා තිබෙනවා.