මෝටර් රථය පුපුරා යෑමට මොහොතකට පෙර ජීවිතයක් බේරාගත් හැටි (VIDEO)

මෝටර් රථය පුපුරා යෑමට මොහොතකට පෙර ජීවිතයක් බේරාගත් හැටි (VIDEO)

ටෙක්සාස්හි ඔස්ටින් මහල් නිවාස සංකීර්ණය අසළ හදිසියේ ගිනිගත් මෝටර් රථයක් තුළින් එහි සිරවී සිටින පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් බේරාගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ගිනිගෙන දැවෙන මෝටර් රථය පුපුරා යෑමට තත්පර කිහිපයටක පෙර පොලිස් නිලධාරීන් දෙදෙනා විසින් එම පුද්ගලයා බේරාගැනීම විශේෂත්වයක්.

මෝටර් රථය තුළ සිටි පුද්ගලයාට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යව සිට තිබෙන අතර ඇක්සලේටරයේ පය සිරවීම හේතුවෙන් මෝටර් රථය ගිනගෙන ඇති බවයි වාර්තාවන්නේ.

එම වීඩියෝව පහතින්,

Share This