

යුපුන්ට සහ නිලානිට ඔලිම්පික් වරම්
මෙරට කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහ බාධක දිවීමේ ශූරියක වන නිලානි රත්නායක ටොකියෝ නුවරදී පැවැත්වෙන මීලඟ ඔලිම්පික් තරඟාවලියට සුදුසුකම් ලබා ගෙන තිබෙනවා
ඔහු ඉතාලියේ පැවැති තරඟාවලියකදී තත්පර 10.16 ක කාලයක් සටහන් කරමින් ඔලිම්පික් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ
එමෙන්ම නිලානි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කරමින් ඔලිම්පික් තරඟාවලියට ඉදිරිපත් වනු ඇති