රටපුරා කොවිඩ් රෝගීන්ට දැඩි ඔක්සිජන් අවශ්‍යතාවක් – ඔක්සිජන් ආනයනයට රජය සූදානම්

රටපුරා කොවිඩ් රෝගීන්ට දැඩි ඔක්සිජන් අවශ්‍යතාවක් – ඔක්සිජන් ආනයනයට රජය සූදානම්

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් රෝගීන්හට ඔක්සිජන් අවශ්‍යතාවය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

ඊයේ (06) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව ඉදිරි සති දෙක තුළ මෙරටට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ගෙන්වීමට බලාපොරොත්තු වන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

 

Share This