රාජ්‍ය සේවය සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කෙරේ

රාජ්‍ය සේවය සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කෙරේ

අගෝස්තු මස 2 වන දා සිට සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සියලුම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සිදුකිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

එය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් 02/2021 (III) ඊයේ (30) දිනයේ නිකුත් කර ඇත .

ඒ අනුව කොවිඩ් -19 වෛරස ව්‍යාපෘති පාලනය පහසු කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩල චක්‍රීය පදනම මත කැඳවීම සහ නිවෙස්වල සිට රාජකාරී සිදුකිරීමට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛ ද අවලංගු වනවා.

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අදාළ එම චක්‍රලේඛය පහතින් දක්වා තිබෙනවා.

 

 

 

 

Share This