HomeLocal Newsරිය අනතුරකින් මාස 4ක බිලිඳෙක් ජිවිතක්ෂයටAugust 3, 2021 3:09 pm 0මීගොඩ වටරැක හන්දියේදී ත්‍රි රෝද රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා මෙම අනතුරෙන් මාස 4ක් වයසැති බිලිඳෙක් සහ තවත් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ Share This