

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු පිරිස අධිකරණයේ
මෙහෙකාර සේවයේ යොදවා සිටියදී දැරියක පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, ඇගේ පියා සහ තැරැව්කරු කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මේ අතර මෙහෙකාර සේවයේ සිටි තවත් දැරියකට අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ බිරිඳගේ සොහොයුරා ද අධිකරණය හමුවට පමුණුවනු ලැබුවා.