

රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ, ඇයගේ පියා සහ දැරිය රැගෙන ආ තැරැව්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිවසේදී මෙහෙකාර දැරියක පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණා.