ලොව පුරා කොවිඩ් ආසාදිතයන් කෝටි 15 ඉක්මවයි

ලොව පුරා කොවිඩ් ආසාදිතයන් කෝටි 15 ඉක්මවයි

ලොව පුරා රටවල කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 15 ඉක්මවා තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව ලොව පුරා සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 150,212,052කි.

Share This