ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලු දේ

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලු දේ

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා කොවිඩ් -19 හි මූලාරම්භය පිළිබඳ එම  සංවිධානයේ දෙවන අදියර විමර්ශනය සඳහා සහයෝගය ලබා දෙන මෙන් චීනයෙන් ඉල්ලීමක් කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.

පළමු පරීක්ෂණය අතරතුර චීනය මෙම දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ බෙදා නොගත් බවත් වුහාන්හි රසායනාගාරය පිළිබඳ පැහැදිලි තොරතුරු මෙම දෙවන අදියර සඳහා හෝ ලබා දෙන ලෙස එහිදී ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් විද්‍යාගාර කාන්දුවීමේ න්‍යාය සලකා බලමින් සිටින බවට මෙය ප්‍රබලම ඇඟවුමක් බවටයි පැවසෙන්නේ.

 

Share This