වර්ජනයේ නිරත ගුරු – විදුහල්පතිවරුන්ට ලබන සඳුදා විසඳුමක්

වර්ජනයේ නිරත ගුරු – විදුහල්පතිවරුන්ට ලබන සඳුදා විසඳුමක්

ගුරු-විදුහල්පති වැටුප් විෂමතාව සහ සංවෘත්ත සේවාවක් බවට පත්කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ අනුව වර්ජනයක නිරත වන ගුරු විදුහල්පති සංගම් නියෝජිතයන්ට ලබන සඳුදා සිට රාජකාරි කිරීමට සූදානම් වන්නැයි අග්‍රාමාත්‍යවරයා අද දැනුම් දුන් බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ .

Share This