වැසි සහ තද සුළඟක්

වැසි සහ තද සුළඟක්

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඇතැම් ස්ථානවල මි.මී 50 ඉක්මවු තද වැසි ඇති විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ උතුරු මැද සහ වයඹ පළාත්වල සුළඟේ වේගය වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

Share This