විමල් නිරෝධායනයේ

විමල් නිරෝධායනයේ

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තම නිවෙස තුළ නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔහුගේ ආරක්ෂක සේවයේ නියුතු නිලධාරීන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතයන් වීම නිසා මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් යොදමින් කියා සිටින්නේ.

ඒ අනුව කර්මාන්ත  අමාත්‍යංශයේ අමාත්‍ය කාර්යාලය විෂබීජහරණයට පියවර ගෙන ඇති බවත්  දින 14ක් එම අංශය ද වසා ඇති බවත් එහි සඳහන්.

එම සටහන පහතින්

 

Share This