

වීසා ගැන දැනුම් දීමක්
ශ්‍රී ලංකාව තුළ මේ වන විට රැදී සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය අද (08) සිට සැප්තැම්බර් 07 වනදා දක්වා දින 30කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම කාලසීමාව තුළ කල් ඉකුත්වන වීසා සඳහා එම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කෙරෙනු ඇති.
ඒ සම්බන්ධ නිවේදනය පහතින්,