වෙබ් අඩවි රැසක බිඳ වැටීමක්?

වෙබ් අඩවි රැසක බිඳ වැටීමක්?

ලොවපුරා ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක වෙබ් අඩවි අක්‍රියවී ඇති බවට වාර්තා වනවා.

මෙලෙස අක්‍රිය වී තිබෙන වෙබ් අඩවිවල “Error 503 service Unavailable” යන නිවේදනය සඳහන් වනවා.

 

 

Share This