HomeSports Newsශ්රි ලංකා – එංගලන්ත විස්සයි විස්ස අවසන් තරගය අදJune 26, 2021 11:39 am 0ශ්රි ලංකා එංගලන්ත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. තරගය මෙරට වේලාවෙන් රාත්රී 7 ආරම්භ වීමට නියමිතයි. තරග 3ට 2ක් ලෙස මේ වන විටත් තරගාවලිය එංගලන්ත ජයග්රහණය කර තිබෙනවා. Share This