ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – ඉන්දීය ලෙජන්ඩ්ස් අවසන් ගැටුම රාත්‍රී 7ට

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් – ඉන්දීය ලෙජන්ඩ්ස් අවසන් ගැටුම රාත්‍රී 7ට

Road Safety World Series තරගාවලියේ අවසන් මහා තරගය අද තරඟය රාත්‍රී 7ට රායිපූර්හී දී ආරම්භ විමට නියමිතයි.

ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ සත්කාරක ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අතරයි.

අවසන් පූර්ව වටයේ දී ඉන්දියාව විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමද, ශ්‍රී ලංකාව විසින් දකුණු අප්‍රිකා කණ්ඩායම ද පරාජයට පත් කළා.

Share This