සජිත්ට වෛද්‍යවරුන්ගෙන් තරයේ ලැබුණු අවවාද

සජිත්ට වෛද්‍යවරුන්ගෙන් තරයේ ලැබුණු අවවාද

වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබා ගැනීමට තමන් කටයුතු කළ බව විපක්ෂනායකවරයා පවසනවා

ඒ අනුව සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03) කොවිඩ් එන්නත ලබාගැනීමට කටයුතු කරනු ලැබුවා

විපක්ෂනායකවරයා සිය ෆේස්බුක් ගිණුමේද සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා .

එම සටහන පහතින්

Share This