සමගියේ  8ක් එජාපයට

සමගියේ 8ක් එජාපයට

හෝමාගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයට සහය දැක්වූ මන්ත්‍රීවරු අට දෙනකු නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වූ බව එජාප කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන මහතා LIVEAT8.LK වෙබ් අඩවියට සඳහන් කළා.

මෙම මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී නැවත පක්ෂයට සහාය ලබාදෙන බව සඳහන් කර තිබෙනවා.

Share This