

සයිනොෆාම් එන්නත ලබාගත් ලාංකිකයින් ගැන පර්යේෂණයකින් හෙළිවූ තොරතුරු
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ලබාගත් අයගෙන් 95%කගේ සිරුරු තුළ ප්‍රතිදේහ ගොඩනැගෙන අතර ඩෙල්ටා වෛරස් ප්‍රභේදයෙන් ආරක්ෂාවක්ද ලැබෙන බව තහවුරු වී තිබෙනවා
ලාංකිකයින්ගේ ජෛව සාම්පලවලින් කළ පරීක්ෂණවලින් මේ බව තහවුරු කරගත් බවයි ආචාර්ය චන්දිම ජිවන්දර මහතා liveat8.lk වෙබ් අඩවිය වෙත සඳහන් කලේ.