ස්පා තුනක වෙඩි තැබීම්වලින් ආසියානු කතුන් 6ක් මරුට

ස්පා තුනක වෙඩි තැබීම්වලින් ආසියානු කතුන් 6ක් මරුට

එක්සත් ජනපද ජෝර්ජියා ප්‍රාන්තයේ විවිධ ස්පා තුනක වෙඩි තැබීමෙන් ආසියානු කාන්තාවන් හය දෙනෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 21 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රහාර තුනෙහිම සැකකරු මොහු යැයි විශ්වාස කෙරෙනවා.

මෙම වෙඩි තැබීම් සඳහා හේතුව තවමත් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.

Share This