HomeLocal Newsසාකච්ඡාව අසාර්ථකයි – ගුරු වර්ජනය තවදුරටත්July 20, 2021 12:33 pm 0අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් මහතා සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාවෙන් සම්මුතියකට එළඹීමට නොහැකි වූ නිසා ගුරු වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව ගුරු සංගම් පවසනවා. Share This