

සාමාන්‍ය පෙළ විභාගය ‘පැවැත්වෙන දිනයන්’ නිවේදනය කෙරේ
2021 සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ පෙබරවාරි මස 21 වන දින සිට මාර්තු 03 වන දින දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
අද(26) කොළඹදී දී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.