සුවය ලැබූ ගණන තවත් ඉහළට

සුවය ලැබූ ගණන තවත් ඉහළට

කොවිඩ් ආසාදිතව සිටි 1902 දෙනෙකු සුවය ලබා අද (03) දින රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා

ඒ අනුව මෙරට ආසදිතව සිට සුවය ලැබූ ප්‍රමාණය 282,770ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ

Share This