හිටපු ඇමති රිෂාඩ්ගේ නිවසේ සිටි ‘තවත් දැරියකට අත්වූ ඉරණම’ හෙළිවේ

හිටපු ඇමති රිෂාඩ්ගේ නිවසේ සිටි ‘තවත් දැරියකට අත්වූ ඉරණම’ හෙළිවේ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි තවත් කාන්තාවක් අතවරයට ලක්ව ඇති බව ඊයේ (01) දිනයේ සාක්ෂි සටහන් කර ගැනීමේ දී හෙළිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.

හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ සොහොයුරා විසින් තමන්ව දුෂණයට ලක් කළ බවයි දැනට විසි දෙහැවිරිදි වියේ පසුවන එම කාන්තාව පොලිසියට සඳහන් කර ඇත්තේ.

 

Share This