හෙට දක්වා කල් තැබෙන ක්‍රිකට් මැච් එක

හෙට දක්වා කල් තැබෙන ක්‍රිකට් මැච් එක

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (27) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබු T 20 දෙවන තරගය කල් දමා තිබෙනවා

ඒ අනුව හෙට (28) දිනය දක්වා තරගය කල් දැමු බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා

Share This