

හෙරොයින් කිලෝ 219ක් සොයාගත් අවස්ථාවේ දර්ශන (VIDEO /PHOTOS )
වැලිගම මිරිස්ස පොල්අතු මෝදර ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ 219ක් සහ ග්‍රෑම් 800ක් සොයාගත් මෙහෙයුමේ තවත් දර්ශන සහ ඡායාරූප අප වෙත ලැබී තිබෙනවා.
පොලීසිය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සහ නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමෙන් මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන පැමිණි මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.
එහි තවත් දර්ශන සහ ඡායාරූප පහතින් නැරඹිය හැකියි.