ළමුන්ටත් ලබාදීමට අනුමැතිය හිමි වූ කොවිඩ් එන්නත

ළමුන්ටත් ලබාදීමට අනුමැතිය හිමි වූ කොවිඩ් එන්නත

ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer BioNTech කොවිඩ් මර්දන එන්නත වයස අවුරුදු 12-15ත් අතර ළමුන් සඳහා ලබාදීමට ඇමරිකානු ආහාර හා ඖෂධ පරිපාලනය (FDA ) අනුමත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වයස අවුරුදු 12-15 අතර ළමුන් 2,260 ක් සම්බන්ධ කරගෙන ෆයිසර් සහ බයෝ එන්ටෙක් විසින් කරන ලද සායනික පරීක්ෂණයකින් පසුව මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ

මේ අතර පසුගිය සතියේ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ජූලි 4 වන විට ජාතියේ ජනගහනයෙන් 70% කට අවම වශයෙන් එක් එන්නතක් ලබා දීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

Share This