125ක් අත්අඩංගුවට

125ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 125 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම නිසා පසුගිය කාලයේ දී අත්අඩංගුවට ගෙන ඇති සම්පූර්ණ පුද්ගලයන් ගණන 52844ක් වනවා.

Share This