

20- 20 ක්‍රිකට් ශූරයින්ට ලක්ෂ 200ක මුදල් ත්‍යාගයක්
ඉන්දියාව හා පැවැති 20- 20 තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලක්ෂ 200ක මුදලක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ගත් තීරණයක් අනුව මෙම මුදල් කණ්ඩයම වෙත ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ප්‍රථමවරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව සමග පැවති 20 20 තරගාවලියකින් ජය ගැනීම හේතුවෙන් මෙම මුදල් ත්‍යාගය ලබා දීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.