2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේදී

ජපානයේ ටෝකියෝ නුවර පැවැති අන්තර් ජාතික ඔලිම්පික් කමිටු 138 වැනි සැසිවාරයේදී , ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙලේ සත්කාරත්වය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයට අද නිල වශයෙන් ප්‍රදානය කෙරුණා.

විදෙස් වාර්තාවල සඳහන් වන්නේ, අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව හඳුන්වා දුන් නව ලංසු ආකෘතියට අනුව බ්‍රිස්බේන් නගරයට එම අවස්ථාව නිතරගයෙන් හිමි වු බවයි.

මීට පෙර 2000 වසරේ සිඩ්නි නුවරදී සහ 1956 වසරේ මෙල්බර්න් නුවරදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා ඇති අතර ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලක් පැවැත්වෙන 3වන අවස්ථාව මෙය වනු ඇති.

TOKYO, JAPAN – JULY 21: Members of the Brisbane 2032 delegation (L-R) The Honourable Annastacia Palaszczuk MP, Premier of Queensland and Minister for Trade, The Right Honourable the Lord Mayor of Brisbane, Councillor Adrian Schrinner, and John Coates AC, President, Australian Olympic Committee celebrate after Brisbane was announced as the 2032 Summer Olympics host city during the 138th IOC Session at Hotel Okura on July 21, 2021 in Tokyo, Japan. (Photo by Toru Hanai/Getty Images)

TOKYO, JAPAN – JULY 21: President of the International Olympic Committee Thomas Bach announces Brisbane as the 2032 Summer Olympics host city during the 138th IOC Session at Hotel Okura on July 21, 2021 in Tokyo, Japan. (Photo by Toru Hanai/Getty Images)

AUSTRALIA – OCTOBER 01: Olympic closing ceremony fireworks display over Sydney harbor and opera house in Sydney, Australia on October 01, 2000. (Photo by Pool JO SYDNEY 2000/Gamma-Rapho via Getty Images)

Share This