

52,626ක් අත්අඩංගුවට
නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 113ක් ඊයේ (29) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ නිරෝධායන නීති කඩකළ 52,626ක් පසුගිය කාලය පුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි.