85 දෙනෙක් රැගත්  පිලිපීන හමුදා ගුවන් යානයක් අනතුරට ලක් වෙයි

85 දෙනෙක් රැගත් පිලිපීන හමුදා ගුවන් යානයක් අනතුරට ලක් වෙයි

පුද්ගලයින් 85 දෙනෙක් රැගත් හමුදා ගුවන් යානයක් (c -130 ) දකුණු පිලිපීනයේදී අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා

ඉන් 15 දෙනෙක් බේරා ගැනීමට හැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

Share This