දෙදිනක් තුළ අවසන් වූ අපූරු ටෙස්ට් තරඟය

දෙදිනක් තුළ අවසන් වූ අපූරු ටෙස්ට් තරඟය

ඉන්දු එංගලන්ත තෙවන ටෙස්ට් තරඟය කදුළු 10කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා.

ඉන්දියාවේ ඉදි කෙරුණු ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මෙම තරඟය ක්‍රියාත්මක වූ අතර දින දෙකකටත් අඩු කාලයක් තුළ තරඟයේ ඉනිම 4ම අවසන් වීම විශේෂත්වයක්.

Share This