

මිනිසුන් නිසා දිවි අහිමි වූ සද්දන්තයන් දෙදෙනා(VIDEO)
පුත්තලම සෙල්ලම්කන්ද හයේකණුව ප්රදේශයේ පෞද්ගලික ඉඩමක අනවසරයෙන් ඇද තිබී විදුලි රැහැනක ගැටීමෙන් කෙනරක මියගොස් තිඛෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පුත්තලම මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බවයි පොලිිසිය සඳහන් කළේ.
මේ අතර කලාවැව ජාතික උද්යානයේ් තේජවන්තයා ලෙසින් විරුද්ධාවලිය ලත් රේවත හස්තියා ද මියගොස් තිබුණා.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින් නැරඹිය හැකියි.