ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග 2 ක් දැන්

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරග 2 ක් දැන්

Sri Lanka Legends කණ්ඩායම සහ Bangladesh Legends කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරඟයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රි ලංකා නායක තිලකරත්න දිල්ෂාන් මුලින් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ශ්‍රි ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ ප්‍රථම තරගය තව ස්වල්ව වේලාවකින් ආරම්භ වීමට නියමිතයි‍.

Share This