තරඟාවලිය අතරතුර මැතිව්ස් යළි දිවයිනට

තරඟාවලිය අතරතුර මැතිව්ස් යළි දිවයිනට

මේ වන විට ජාතික ක්‍රිකට් කණ්ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ නිරත ඇන්ජලෝ මැතිව්ස් නැවත දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දන්වා සිටින්නේ මැතිව්ස් තම පෞද්ගලික කාරණයක් මත මෙලෙස දිවයිනට පැමිණෙන බව වාර්තා වනවා.

Share This