

පාස්කු බෝම්බකරුවන් දෙදෙනාගේ පියා නිසා ‘අනුර කුමාරට වෙන දේ’ ඇමති සරත් හෙළි කරයි (VIDEO )
පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ඊබ්‍රහිම් සහෝදරයන්ගේ පියා සම්බන්ධයෙන් වන විමර්ශනවලදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ද ප්‍රකාශ ලබාදීමට සිදුවන බව අමාත්‍ය සරත් වීරසේකර මහතාපවසනවා.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
අමාත්‍යවරයාගේ ප්‍රකාශය පහතින් දැක්වෙනවා.