HomeSports Newsශ්රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් මහා තරඟය ගැන ලසිත් මාලිංග කියූ කතාව (VIDEO)March 21, 2021 3:20 pm 0තරගාවලියක් ජය ගැනීම පහසු දෙයක් නොවන බවත් අවසන් මහා තරගයට තේරුණු ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට සුබ පතන බවත් ක්රිකට් ක්රීඩක ලසිත් මාලිංග පවසනවා. මෙහි සම්පුර්ණ වීඩියෝව පහතින්, Share This