

ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය ඇරඹෙයි
ඉන්දීයවේදී පැවැත්වෙන ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය දැන් ආරම්භ වී තිබෙනවා.
මෙහිදී ටී.එම්. ඩිල්ෂාන්, සනත් ජයසූරිය, නුවන් කුලසේකර වැනි ශ්‍රී ලංකා ප්‍රවීණයන් සමගින් සචින් ටෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ශේවාග් සහ යුවරාජ් සිං ප්‍රමුඛ ඉන්දීය ප්‍රවීණයන් සටන් වදිනවා.