ලොවම වසංගතයක් හමුවේ පීඩාවිඳින සමයක “උතුරු කොරියාව” මිසයිල අත්හදා බැලීමක

ලොවම වසංගතයක් හමුවේ පීඩාවිඳින සමයක “උතුරු කොරියාව” මිසයිල අත්හදා බැලීමක

මුළු ලෝකයම කොරෝනා වසංගතයෙන් පීඩා විඳින සමයක උතුරු කොරියාව තම යුධ ශක්තිය වැඩි දියුණු කර ගැනීම පිණිස කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බැලූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ජපානය සහ දකුණු කොරියාව වෙත ගොස් එම කලාපයේ ඔවුන්ගේ ආරක්ෂක ගැටලු සාකච්ඡා කිරීමෙන් දින කිහිපයකට පසුව උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකිරීම විශේෂත්වයක් බවයි වාර්තා කර තිබෙන්නේ.

Share This