ජාතික ක්‍රීඩා දිනය වෙනස් කෙරේ

ජාතික ක්‍රීඩා දිනය වෙනස් කෙරේ

සෑම වසරකම ජුලි මස 31 වන දින ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා දින වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මිට පෙර අප්‍රේල් 6 වන දින ජාතික ක්‍රීඩා දිනය ලෙස නම් කර තිබු අතර උත්සව සමය හා අලුත් අවුරුදු සුදානම නිසා එම දිනය වෙනස් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Share This