

Update – මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ දෙදෙනෙක්
Update 2 – මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළේ දෙදෙනෙක්
ඉන්දුනීසියාවේ කතෝලික පල්ලියකට එල්ල වූ මරාගෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳ නවතම දත්ත විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය පුද්ගලයින් දෙදෙනෙක් විසින් සිදු කර ඇති බවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ජාතික පොලිසිය පවසනවා.
ප්‍රාදේශීය පොලිසිය මීට පෙර පවසා තිබුණේ මෙම ප්‍රහාරය එක් පුද්ගලයෙක් පමණක් සම්බන්ධ බවයි.
මෙම ප්‍රහාරයට හේතුව තවමත් අනාවරණය කර ගෙන නොමැති අතර කිසිදු ත්‍රස්ත කණ්ඩායමක් මේ වන තෙක් මෙයට ප්‍රතිචාර දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරත් දන්වා තිබෙන්නේ.
Update 1 – ඉන්දුනීසියාව බිය ගන්වමින් කතෝලික පල්ලියකට මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් (VIDEO)
Pastor dari Gereja Katedral Makassar Wilhelmus Tulak menjelaskan kronologi ledakan yang terjadi di gerejanya, Minggu (28/3). Menurut Wlihelmus, Ketika umat misa kedua pulang dan yang lain masuk, datanglah pelaku bom bunuh diri menggunakan motor hendak masuk ke halaman gereja. pic.twitter.com/NEUobiUPE6
— KOMPAS TV (@KompasTV) March 28, 2021