සතුන් වෙනුවෙන් කොවිඩ් එන්නතක්

සතුන් වෙනුවෙන් කොවිඩ් එන්නතක්

සතුන් සඳහා වන ලොව පළමු කොවිඩ් එන්නත නිපදවීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.

පසුගියදා ඊට රුසියාවේ රාජ්‍ය පශු වෛද්‍ය සේවයේ අනුමැතිය හිමිව තිබෙනවා. ලොව පුරා විවිධ සත්ත්ව විශේෂවලට කොවිඩ් ආසාදනය වීමේ සිදුවීම් වාර්තා වී තිබෙනවා.

කෙසේ වෙතත් පර්යේෂකයින් පවසන්නේ මිනිසුන්ට රෝගය පැතිරවීමට සතුන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන බවට දැනට කිසිදු සාක්ෂියක් නොමැති බවය.

 

 

Share This