එළඹෙන මැයි මසදී විවෘත වන කැනඩාවේ උසම පාලම (VIDEO )

එළඹෙන මැයි මසදී විවෘත වන කැනඩාවේ උසම පාලම (VIDEO )

කැනඩාවේ උසම පාලම මැයි මාසයේදී විවෘත කිරීමට නියමිතය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙය සිත් ඇදගන්නාසුළු නව ඇවිදීමේ මාර්ගයක් වන අතර එමඟින් මෙය අඩි 426 ක උසකින් පිහිටා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සංචාරකයින්ට බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ අඩි 426 (මීටර 130) ක උසකින් යුත් මිටියාවතක් තරණය කිරීමට හැකියාව මේ අනුව උදා වීමට නියමිතයි

Share This