කුණාටුවකට හසු වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩලය මුදාගත් ගුවන් මෙහෙයුම (VIDEO )

කුණාටුවකට හසු වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩලය මුදාගත් ගුවන් මෙහෙයුම (VIDEO )

නෝර්වීජියානු ගලවා ගැනීමේ කණ්ඩායමක් විසින් කුණාටුවකට හසුවී අනතුරට ලක්වීමට ආසන්නව තිබී ලන්දේසි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩලයක් ගුවනින් ගොස් මුදා ගන්නා වීඩියෝ පටයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉතා දරුණු කුණාටුවකට හසුවී ආපදාවට ලක් වී ඇති මෙම නෞකාවට ගලවා ගැනීමේ කණ්ඩායම ක්ෂණිකව ක්‍රියාත්මක නොවුණේ නම් ඇතිවන බිහිසුණු තත්ත්වය එම වීඩියෝ පටය හරහා මනාවට පිළිඹිබු වනවා.

එම වීඩියෝව පහතින් ,

 

Share This