පූටින්ට රුසියානු එන්නතේ දෙවැනි මාත්‍රාවත් ලබාදෙයි

පූටින්ට රුසියානු එන්නතේ දෙවැනි මාත්‍රාවත් ලබාදෙයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ට රුසියාවේ නිෂ්පාදිත කොවිඩ්-19 මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාද ලබාදුන් බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

පසුගිය මාර්තු මස 23දා රුසියානු ජනාධිපතිවරයාට එරට කොවිඩ්-19 මර්දන එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ලබාදී තිබුනා.

පූටීන්ට ලැබී තිබුණේ ස්පුට්නික් වී, එපිවැක් කොරෝනා සහ කොවිවැක් යන එන්නත් තුනෙන් කවර එන්නතද යන්න ක්‍රෙම්ලීනය විසින් අනාවරණය කර නැහැ.

Share This