ඉන්දියාවේ දෛනික ආසාදිතයින් දෙලක්ෂය ඉක්මවන මොහොතකත්  විශාල ජනකායක් රැස් වෙමින් උත්සව සමරයි

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් දෙලක්ෂය ඉක්මවන මොහොතකත් විශාල ජනකායක් රැස් වෙමින් උත්සව සමරයි

ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් 234,000 ඉක්මවන පසුබිමක කුම්බ් උත්සවය විශාල ජනකායක් රැස් වෙමින් සමරන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කොවිඩ් 19 හමුවේ දැඩි ලෙස පීඩා විඳින ඉන්දියාවට කුම්බ් මේලා උත්සවය සැමරීමට ඉඩ දීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වන බවත් වාර්තා වනවා.

Share This