මියන්මාරයේ නව අවුරුදු සමය වෙනුවෙන් හමුදා අත්අඩංගුවේ පසු වූ සිරකරුවන් 23 000ට නිදහස

මියන්මාරයේ නව අවුරුදු සමය වෙනුවෙන් හමුදා අත්අඩංගුවේ පසු වූ සිරකරුවන් 23 000ට නිදහස

මියන්මාරයේ නව අවුරුදු සමය වෙනුවෙන් එරට හමුදා අත්අඩංගුවේ පසු වූ සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට හමුදා නායකයින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව 23,000 ක පමණ සිරකරුවන් පිරිසක් මෙහිදී මුදා හැර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේ වෙතත් මියන්මාර හමුදා පාලනයට එරෙහිව එරට ජනතාව මාස ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන උද්ඝෝෂණ තවදුරටත් ක්‍රියාත්මක බව වාර්තා වනවා.

Share This